දේශීය

ලංවිම විදුලි වර්ජනය තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වෙමින් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන් වේ.

Related posts

නිවෙස් තුළ සිදුවූ කොරෝනා මරණ සමාලෝචනයට කමිටුවක්

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත් කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Editor O

Leave a Comment