දේශීය

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (19) දිනයේදී කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටින පිරිස අතරින් තවත් 111 දෙනෙකු නිවෙස්වෙත පිටත්වයාමට නියමිතව තිබේ.

ඒ අනුව මේ දක්වා නිරෝධායනය අවසන් කළ සමස්ත සංඛ්‍යාව තිස් එක්දහස් විසි එකක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන 43ක් තුල පුද්ගලයන් පන්දහස් හයසිය තිස් දෙදෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මකයි.

Editor O

රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවු.65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 715කට සුවයි

Mohamed Dilsad

Leave a Comment