ප්‍රමුඛ පුවත 3විදෙස්

මාලි ජනපති සහ අගමැති හමුදා භාරයට ගනී

(UTV |මාලි රාජ්‍ය) – මාලි ජනාධිපති ඉබ්‍රාහිම් බුබකාර් කීටා එරට හමුදා සොල්දාදුවන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු ඉල්ලා අස්වී ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.

රූපවාහිනී දේශනයක දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් රජය සහ පාර්ලිමේන්තුව ද විසුරුවා හරින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ වන විට එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය භාරයට ගෙන ඇති බවයි.

තමාට බලයේ සිටීමට කිසිදු ලේ වැගිරවීමක් අවශ්‍ය නොමැති බවත් රට තුළ අස්ථාවරභාවයක් ඇති නොකිරීමේ අරමුණෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර ඇත.

Related posts

පාකිස්තානයේ භූ චලනයක්

Mohamed Dilsad

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

පාකිස්තාන සංචාරය නිමවා සල්මාන් කුමරු අද ඉන්දියාවට..

Mohamed Dilsad

Leave a Comment