විදෙස්

පාකිස්තානයේ භූ චලනයක්

(UTV |  පාකිස්තානය) – පාකිස්තානයේ කරච්චි නගරයේ අද (09) උදෑසන භූමිකම්පාවක් සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

පාතිස්තාන බලධාරීන් පැවසුවේ, රික්ටර් මාපකයේ 4.1 ලෙස සටහන් වූ එම භූ චලනයෙන් කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයකට මද බලපෑමක් සිදුව ඇති බවය.

සමහර ප්‍රදේශවල ගොඩනැගිලි සෙලවුණු බවටද වාර්තා පළවෙයි.

Related posts

2017 ලොව ධනවතුන්ගේ නවතම ලැයිස්තුව

Mohamed Dilsad

කිම් ජොන් උන් රුසියා සංචාරයකට සුදානම් වේ…

Mohamed Dilsad

කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි කියුබාව පවසයි

Mohamed Dilsad

Leave a Comment