විදෙස්

2017 ලොව ධනවතුන්ගේ නවතම ලැයිස්තුව

(උදයම්,ඇමෙරිකාව)  –  අඛණ්ඩ සිව් වන වසරටත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් නම් කෙරේ.

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මගින් මේ බව අනාවරණය කර ඇත.

බිල් ගේට්ස්ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 86කි.පසුගිය වසරේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 75ක් ලෙස සටහන් විය .

මෙම ලැයිස්තුවේ දෙවන තැන හිමිව ඇත්තේ තවත් ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු වන වොරන් බෆට්ටය.ඔහුගේ වත්කම ඩොලර් බිලියන 75.6ක් ලෙස දක්වා තිබේ.ෆෝබ්ස් සඟරාව සඳහන් කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව ධනපතීන් අතර 544 වන ස්ථානයේ පසුවන බවය.ජනාධිපති ට්‍රම්ප්ගේ වත්කම් පසුගිය මැතිවරණ සමය තුළ සීග්‍රයෙන් පහත වැටී ඇත.ඔහු මීට පෙර ධනවතුන්ගේ ලයිස්තුවේ පසු වුයේ 220 වන ස්ථානයේය.

මේ වනවිට වත්කම ඩොලර් කෝටි 100 ඉක්ම වූ ධනපතීන් 2043ක් සිටිති.

Related posts

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

Mohamed Dilsad

කරුණානිධිගේ ස්මාරකය ඉඳිකිරීමේ ස්ථානය ගැන අර්බුදයක්

Mohamed Dilsad

Leave a Comment