විදෙස්

බුරවි පැමිණීමෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපල 3 ක් වැසෙයි

(UTV | ඉන්දියාව) – දිවයිනෙන් ඉවතට ගිය බුරවි සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ සිට ලංවද්දී තමිල්නාඩුවේ සහ කේරළයේ ගුවන්තොටුපල 3 ක් ආරක්ෂාකාරි පියවරක් ලෙස තාවකාලිකව වසා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ සුළි කුණාටුවත් සමඟ අද දිනයේ චෙන්නායි ඇතුළු තමිල්නාඩු දකුණු ඉන්දීය ප්‍රදේශයට සුළං ද සමග මහවැසි ඇද හැලෙනු ඇති බවයි.

මන්නාරම් බොක්කේ දී දුර්වල වූ බුරවී සුළි කුණාටුව යළි වර්ධනය වී අද පස්වරුවේ රාමනාදපුරම් සහ ටියුටිකොරීන් හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.

 

Related posts

බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!

Editor O

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයක් යුරෝපා නායකයින් හෙළා දකී

Editor O

බංග්ලාදේශ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

Leave a Comment