දේශීයප්‍රමුඛ පුවත 3

ආසාදිතයින් 406 ක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි 406 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19,438 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ළමයින්ට අදාළව, ශ්‍රී ලංකාවේ ඇති එකම ගැටළුව විසඳයි : ලෝක ළමා දිනය වෙනස් කරන බව, ළමා ඇමති සරෝජා කියයි

Editor O

සහල් මිල පහළට

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment