ක්‍රීඩා

ජැෆ්නා ස්ටැලියන්ස් සමග කලම්බු කිංග්ස් අද ගැටෙයි

(UTV | හම්බන්තොට) – LPL තරඟාවලියේ තවත් තරඟයක් අද හම්බන්තොට – සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී කරට කර සටනක යෙදී සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කලම්බු කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කරනු ඇත.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරඟ 4 න්ම ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, තරඟ 3 කින් 2 ක් ජයගත් කලම්බු කිංග්ස් කණ්ඩායම 3 වන ස්ථානයේ රැදී සිටියි.

 

Related posts

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගයක්

Mohamed Dilsad

අකිල පරීක්ෂණ සඳහා හෙට ඉන්දියා යයි

Mohamed Dilsad

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

Leave a Comment