දේශීය

අටලුගමදී කළහකාරීව හැසිරුණු පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කළුතර) – බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.   

පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණි.

මේ හේතුවෙන් අදාළ නිළධාරීන් නිරෝධායනයට පත්කිරීමට ද පියවරගනු ලැබීය.

 

Related posts

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

Editor O

ඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයට

Editor O

තවත් ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment