Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

කැනඩාවේ ”ටික් ‘ටොක්” සමාජ ජාලය සීමා පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. නමුත් පරිශීලකයින්ට තවමත් ජනප්‍රිය වීඩියෝ යෙදුම වෙත ප්‍රවේශ වීමට හැකි බවයි කැනේඩියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජාතික ආරක්ෂක සමාලෝචනයක් අතරතුර මතු වූ තොරතුරු සහ සාක්ෂි මෙන්ම කැනඩාවේ ආරක්ෂක සහ බුද්ධි ප්‍රජාවේ උපදෙස් මත පදනම් ව, ”ටික් ටොක්” හි කැනේඩියානු කාර්යාල දෙක වන ටොරොන්ටෝ සහ වැන්කුවර් හි වසා දැමීමට තීරණය කර තිබේ. එමඟින් ජාතික ආරක්ෂාවට හානිදායක වන බව කැනේඩියානු රජය තීරණය කර ඇති බව සඳහන්.

Related posts

President hosts Iftar reception: Vows peace, unity among all communities

Mohamed Dilsad

தமிழ் முற்போக்கு கூட்டணியின் மேதினக் கூட்டம்

Mohamed Dilsad

தாக்குதலை வெற்றிகரமாக முறியடிக்கத்தவறியவர்களுக்கெதிராக கடும் நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment