දේශීය

නිවෙස් තුළ සිදුවූ කොරෝනා මරණ සමාලෝචනයට කමිටුවක්

(UTV | කොවිඩ් 19) – පසුගිය දින කිහිපයේ සිදුවූ කොවිඩ් – 19 මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ගතවූ දින කීපය ඇතුළත සිදු වූ මරණ 23 න් 50% ක් ම සිදව ඇත්තේ නිවාස තුළදීයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ශෙනාල් ප්‍රනාන්දු පැවසුවේ පසුගිය දින කිහිපයේ දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙම සමාලෝචන කමිටුව පත් කර ඇති බවයි.

 

Related posts

සරසවි සිසුවිය ඝාතන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් දිගුකාලයක් රැකෙන්නේ නෑ – අනුර කුමාර

Mohamed Dilsad

මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය යයි

Mohamed Dilsad

Leave a Comment