දේශීය

තවත් ආසාදිතයින් 657දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ) – අද (10) දිනයේ තවත් කෝවිඩ් 19 රෝගීන් 657 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9537ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

Mohamed Dilsad

නාකොටික් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment