කලා

බොලිවුඩයට කෝටි 500 ක පාඩුවක්

(UTV | ඉන්දියාව) – වසංගත ව්‍යාප්තියෙන් සිනමා ශාලා වසා දැමීම හේතුවෙන් මෙම වසරේ බොලිවුඩ් සිනමාවට ඉන්දීය රුපියල් කෝටි 5000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි, වාර්තා‌ වේ.

ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ බොලිවුඩයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දස දහසකට ආසන්න බවයි.

වාර්ෂිකව ඉන්දියාවේ සිනමා පට 1800 ක ප්‍රමාණයක් තිරගත කෙරෙන අතර , මෙම වසරේ ඉන් අඩක් හෝ තිරගත කිරීමට නොහැකි වීමත් සමඟ රැකියා අහිමිව ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද දහස් ගණනකි.

 

 

Related posts

බාගී තුන්වැන්න 6 වනදා සිට ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

දෙවැනි වරටත් මව් පදවියට සූදනම් වන ඩූපියා

Mohamed Dilsad

බොලිවුඩ් සිනමා නළු SRK දුෂ්ඨ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට

Mohamed Dilsad

Leave a Comment