කලා

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

(UTV | කොලිවුඩ්) – ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි උමා කුරේෂි ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ මිළඟ දමිල චිත්‍රපටය සඳහා තෝරාගෙන ඇති බවට වාර්තා වේ.

” වාලිමයි ” ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරේ.

බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය එන්. විනෝත් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

ඇයගේ පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය 2018 වසරේ ප්‍රදර්ශනය වූ රාජිණිකාන්ත්ගේ ” කාලා” චිත්‍රපටයේ වේ.

Related posts

Ghosted සිනමාපටයෙන් Scarlett Johansson ඉවතට

Mohamed Dilsad

රඟපෑම් යළි ඇරඹේ

Mohamed Dilsad

ආදරයේ විශ්වාසය තහවුරු කිරීමට යුවලක් ගත් ත්‍රාසයජනක පිම්මක්(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment