දේශීය

හෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV |ගල්කිස්ස) – ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54යි මිලිග්‍රෑම් 20ක් සහ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රැම් 200ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (28) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Editor O

අඟුලානේදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

Mohamed Dilsad

කොන්සියුලර් සේවා ගාස්තු ජනවාරි 01 වනදා සිට සංශෝධනය වෙයි

Mohamed Dilsad

Leave a Comment