දේශීය

අඟුලානේදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

(UTV| කොළඹ) – අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසුරුණු කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අද  අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේ දින පමණක් 21,715 කට

Mohamed Dilsad

පවතින තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන්න [RELEASE]

Mohamed Dilsad

දරුවන් ගැන පරිස්සමින්

Mohamed Dilsad

Leave a Comment