ගොසිප්

පුෂ්පා රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ අද (09) ඇමෙරිකාව බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඇය අද (09) අලුයම 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

අනතුරුව ඩුබායි හි සිට ඇමෙරිකාව බලාපිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Related posts

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට වගකියන්න ඕනේ සංගයි මහේලයි

Mohamed Dilsad

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

Mohamed Dilsad

ෆොන්සේකා ජනපති ධූරයත් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment