දේශීය

2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2021 (2022) වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර ww.doenets.lk ඔස්සේ එම ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබෙනවා.

2021 (2022) පෙනී සිටි අපේක්ෂකයන් 27,012 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම් කර තිබුණා.

Related posts

දිස්ත්‍රික්ක 4 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයන් 10 දෙනෙකු සොයාගැනේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින්නේ දේශපාලන හේතුන් මතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment