දේශීය

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේ දීය.

මෙම විවාදය හෙට (19) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

Related posts

ට්‍රම්ප් ආධිපත්‍යය දරන මැතිවරණයෙන් ග්‍රීන්ලන්ත විපක්ෂයට ජය

Editor O

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

Editor O

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment