දේශීය

ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ 182 ක් අද නිවෙස් වෙත

(UTV | යාපනය) – වන්නි හී පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනය වූ පුද්ගලයින් 182 ක් අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

මේ වන විට නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 47,252 ක්.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ මේ වනවිට පුද්ගලයින් 7274 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටියි.

Related posts

දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා නොගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

දේශබන්දු ගැන පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 05 වෙනිදා

Editor O

ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවට

Editor O

Leave a Comment