Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු ගැන පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 05 වෙනිදා

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු 5 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කළේය.

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව මෙම යෝජනා සම්මත විවාදය පැවැත්වේ.

Related posts

මතුගම ප්‍රදේශයක් හුදෙකලා කෙරේ [RELEASE]

Mohamed Dilsad

ஒரே நேரத்தில் 12 குழந்தைகள் உயிரிழந்த சோகம்

Mohamed Dilsad

புதிய இராஜதந்திரிகள் ஐவர் நியமனம்

Mohamed Dilsad

Leave a Comment