දේශීයයසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයටMohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200118 (UTV | කොළඹ) – අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නිර්දේශ කර තිබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධනගේ...
දේශීයලංකා ඛනිජ වැලි සමාගමට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක්Mohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020087 (UTV | කොළඹ) – මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද...
දේශීයලසන්ත අලගියවන්න අත්තනගල්ලේ වැඩ බලන සංවිධායක ධුරයටMohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020097 (UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසනයේ වැඩ බලන සංවිධායක ධුරයට පත්කර ඇත....
දේශීයචන්ද්රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවතටMohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200107 (UTV | කොළඹ) – අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට තීරණය කිරීමට එම පක්ෂයේ දේශපාලන...
දේශීයරන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙතMohamed DilsadJanuary 17, 2020January 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020January 17, 20200124 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. නීති විරෝධී ගිනි අවියක් සහ ජීව උණ්ඩ ලඟ තබාගැනීමේ සිද්ධිය...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට හමුදාවට අභිමානයක් ගෙන ආ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්නMohamed DilsadJanuary 17, 2020January 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020January 17, 20200129 (UTV | කොළඹ) – යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සිය 200 වන පැරෂුට් පැනීම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සාර්ථකව නිම කළේය. ඒ...
දේශීයකොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළටMohamed DilsadJanuary 17, 2020January 17, 2020 by Mohamed DilsadJanuary 17, 2020January 17, 20200128 (UTV | කොළඹ) – කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. අද (17) උදෑසන කාලයේදී...
දේශීයරාජිත කොළඹ මහාධිකරණයටMohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200121 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසිMohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200101 (UTV | කොළඹ) – ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ඒ පසුගිය...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්Mohamed DilsadJanuary 17, 2020 by Mohamed DilsadJanuary 17, 20200118 (UTV | කටුනායක) – රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළ...