දේශීය

රන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

නීති විරෝධී ගිනි අවියක් සහ ජීව උණ්ඩ ලඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුව මෙලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Related posts

වෙසක් සැමරුම නිමිත්තෙන් මුද්දර 3 ක් [PHOTOS]

Mohamed Dilsad

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

ඉහළ ගිය තෙල් මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment