විදෙස්

ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්

(UTV |ඉන්දියාව) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉන්දීය රජය ආරාධනයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ මෙම වසරේ අග භාගයේ දී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සමුළුවට සහභාගී වීම සඳහාය.

ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් පැවසුවේ ඔහු එම ආරාධනය භාර ගත්තේද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි.

Related posts

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ලාහෝරයේ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ නොහැකිය

Mohamed Dilsad

කොරෝනා නිසා මැතිවරණය කල් නොදමන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment