විදෙස්

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

(UTV | අමෙරිකාව) – අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්ත දේශපාලනඥයෙකු වන රෙගී බගාලා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොහු මීට සතියකට පමණ පෙර ඔහු වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කෙරු බවයි.

54 හැවිරිදි මොහු රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයෙකු වෙයි.

 

Related posts

මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)

Mohamed Dilsad

ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාර

Mohamed Dilsad

ෆේස්බුක් ගිණුම් 32ක් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment