විදෙස්

ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාර

(UTV | ජපානය – නාරා) – ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු අගමැති ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී ඇදවැටී රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.
එම අවස්ථාවේ වෙඩි හඬක් වැනි ශබ්දයක් ඇසුණු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Related posts

ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයි

Mohamed Dilsad

ඇමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළාදකී

Editor O

ඇමරිකානු ගුවන් කඳවුරක් සිරියාවේදී විනාශ කරයි

Mohamed Dilsad

Leave a Comment