දේශීය

චන්ද්‍රිකා අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

(UTV | කොළඹ) –  අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට තීරණය කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ පක්ෂයේ තීරණවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Related posts

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

Mohamed Dilsad

මිනුවන්‌ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍රය අනිවාර්යය කරයි….

Editor O

Leave a Comment