දේශීය

ලංකා ඛනිජ වැලි සමාගමට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක්

(UTV | කොළඹ) – මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මේ හරහා ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊයේ (16දා) පුල්මුඬේ පිහිටි ලංකා ඛනිජ වැලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා මේ බව පවසා තිබේ.

Related posts

හෙට වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

විසර්ජන පනත් කෙටුම්පතේ විවාදයට දින නියම කරයි.

Editor O

හෙද සේවයේ ශ්‍රේණි 4ක විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment