දේශීය

රාජිත කොළඹ මහාධිකරණයට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී සිටීම සඳහායි.

සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

 

Related posts

තවත් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන

Mohamed Dilsad

සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්…?

Editor O

සීමාවන්ට යටත්ව ලබන පළමු වනදා රට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment