ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම, නෙත්මි අහිංසා දිනාගත්තාය. එහිදී ඇය හා තරඟ කළ වැලේරියා මිකිටීච් 6-2...
