Trending Newsඑසැන පුවත්දේශීය

”නාමල් දැක්ම” ගෙන් ගෙට යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ – ”නාමල් දැක්ම”” – වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද(07) ආරම්භ කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ ”නාමල් දැක්ම”” ගැන අද සිට දීප ව්‍යාප්තව ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරන බවයි.

දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි ආසන 160, ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන අද උදෑසන ආරම්භ කරන බව ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සඳහන් කළේ ය. 

Related posts

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,

Editor O

ஐஸ்வர்யாராய் – அபிஷேக் பச்சன் இடையே மோதலா?

Mohamed Dilsad

கடவுச்சீட்டு சம்பந்தமான பிரச்சினைக்கு அடுத்த வாரமளவில் தீர்வு

Mohamed Dilsad

Leave a Comment