Trending Newsඑසැන පුවත්දේශීය

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

අනුර විදානගමගේ දැනට ජනාධිපතිවරයාගේ, ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඔහු පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කළේය.

නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ සහෝදරයා වන අනුර විදානගමගේ ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සටහ‌යෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ පත්කර තිබේ.

Related posts

එජාප නායකත්වය සම්බන්ධයෙන් කරූගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ஜனாதிபதி தேர்தல் தொடர்பில் 375 முறைப்பாடுகள் பதிவு

Mohamed Dilsad

Tsunami in Sri Lanka completes 14 years and the silence was paid by the public

Mohamed Dilsad

Leave a Comment