දේශීයප්‍රමුඛ පුවත 3

එජාප නායකත්වය සම්බන්ධයෙන් කරූගෙන් අද විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අද (24) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.

එම පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙසට කරූ ජයසූරිය මහතා වෙත ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් ඔහු මෙම ප්‍රකාශය  සිදුකරනු ලැබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු සහ මහා සංඝරත්නය කරූ ජයසූරිය හමුවී කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස ඔහු මෙම විශේෂ ප්‍රකාශය මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කිරීමට අදහස් කරගෙන සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

Mohamed Dilsad

වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිලිබඳ පොලිස් කොමිසමේ වාර්තාව අවසන්

Mohamed Dilsad

Leave a Comment