ගොසිප්ඉන්දියාවේ කොරෝනා ආසාදිත රුධිර සාම්පල කීපයක් රිලවු පැහැරගනීMohamed DilsadMay 29, 2020 by Mohamed DilsadMay 29, 20200109 (UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කල රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල...
ගොසිප්කොරෝනාවට එරෙහිව සටන් කරන කංසාMohamed DilsadMay 22, 2020 by Mohamed DilsadMay 22, 20200172 (UTV | කොවිඩ් 19 ) – ගෝලීය වසංගයක් වූ කොරෝනා වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා “කංසා” යොදා ගත හැකි බවද යන්න සම්බන්ධයෙන් කැනේඩියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පර්යේෂණයක්...
ගොසිප්කොරෝනාවට සොබාදමින් ප්‍රතිකර්ම සෙවූ ඇමසන් වැසියෝ [PHOTOS]Mohamed DilsadMay 21, 2020 by Mohamed DilsadMay 21, 2020098 (UTV| බ්‍රසීලය) – ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදීවාසී ජනතාවට ද කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඔවුන් මේ සඳහා ඔවුන් විසින්ම සොයාගත් නව ප්‍රතිකර්මයක්...
ගොසිප්කොරෝනා පිලිබඳ ලන්ඩනය කළ අලුත්ම හෙළිදරව්වMohamed DilsadMay 9, 2020May 11, 2020 by Mohamed DilsadMay 9, 2020May 11, 20200117 (UTV | කෝවිඩ් -19) – නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තිය ආරම්භ වූ කාලය පිලිබඳ නවතම අධ්‍යයනයක් වාර්තා වී තිබේ. ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර්...
ගොසිප්කොරෝනාවට මුහුණ දුන් කදිම අවන්හලක් [PHOTOS]Mohamed DilsadMay 8, 2020 by Mohamed DilsadMay 8, 2020099 (UTV | කොවිඩ් 19) – කොරෝනා හේතුවෙන් ලොව පුරා අවන්හල් වසා දමා තිබියදී එක් අවන්හලක් ඊට කදිම පිළියමක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි....
ගොසිප්නිලනිවාස භාර නොදුන් බවට හිටපු රජයේ ඇමතිවරුන් පිරිසකට චෝදනාMohamed DilsadMay 5, 2020 by Mohamed DilsadMay 5, 20200104 (UTV| කොළඹ) – යහපාලන රජයේ ඇමතිවරුන් 20 දෙනෙකු හා වෙනත් තනතුරු දැරූ දෙදෙනෙකු තවමත් නිල නිවාස භාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. හිටපු කැබිනට් ඇමතිවරු,...
ගොසිප්චීනය සිදු කල නවතම හෙළිදරව්ව මෙන්නMohamed DilsadMay 4, 2020May 11, 2020 by Mohamed DilsadMay 4, 2020May 11, 2020093 (UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය චීනයේ පාලනය වී ඇතත් යළි වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවට එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ. ජාතික...
ගොසිප්පෞද්ගලික අංශයට රැකියා අහිමිවීමේ අවධානමක්Mohamed DilsadApril 30, 2020 by Mohamed DilsadApril 30, 20200121 (UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා සහ ආයතනවල දෙලක්ෂයකට පමණ රැකියා අහිමිවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. කොරෝනා වෛරසය පැතිරීමත්...
ගොසිප්රූපවාහිනී නාලිකාවක සේවකයින් පිරිසක් PCR පරීක්ෂාවටMohamed DilsadApril 29, 2020April 29, 2020 by Mohamed DilsadApril 29, 2020April 29, 2020096 (UTV |කොළඹ ) – රූපවාහිනී නාළිකාවක සේවකයන් පස් දෙනකු PCR පරීක්ෂණය සඳහා යොමු කර තිබේ. ඒ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19...
ගොසිප්මෘතදේහ බහාලුම් 1000ක් ඉල්ලයි[LETTER]Mohamed DilsadApril 26, 2020April 26, 2020 by Mohamed DilsadApril 26, 2020April 26, 20200159 (UTV |කොළඹ ) – මෘතදේහ 1000ක් සඳහා Body Bag ලබා ගන්නා ලෙස ඉල්ලා රජය විසින් ලිපියක් යොමු කර තිබේ. මේ වනවිට සිදුවන සියලු මරණ බහාලන්නේ...