ගොසිප්

කොරෝනාවට සොබාදමින් ප්‍රතිකර්ම සෙවූ ඇමසන් වැසියෝ [PHOTOS]

(UTV| බ්‍රසීලය) – ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදීවාසී ජනතාවට ද කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ඔවුන් මේ සඳහා ඔවුන් විසින්ම සොයාගත් නව ප්‍රතිකර්මයක් අත්හදා බලා ඇත.

මේ ආදිවාසීන් සඳහන් කරන්නේ ගස් වල පොතු සහ මී පැණි යොදා සකස් කරන ලද ඖෂධයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ඔවුන් යොදා ගන්නා බවයි.

ඇමසන් වනාන්තරය තුළ ගෝත්‍ර 300 කට අයත් ආදිවාසින් සංඛ්‍යාව ලක්ෂ 08 ක් පමණ ජීවත් වෙයි.

කොරෝනා ආසාදනය වී ඇති පිරිස් සඳහා ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීමේ හැකියාවක් ඇති Carapanauba ශාකයේ පොතුද, මැලේරියා නාශකයක් වන සකුරාමිරා ගසේ පොතු, අඹ පොතු, මින්ට් සහ මී පැණි උපයෝගී කර ගනිමින් නිපදවන තේ පානයක් ලබාදීමට ඔවුන් පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ බොහෝ ආදීවාසී ජනතාවට මෙම පානය ලබාදීමෙන් පසු සුවයක් ලැබී ඇති බව ද බවයි වාර්තා වෙයි.

 

 

 

ඇමසන් ආදීවාසීන් සොබාදහමින් කොරෝනාවට පිළියම් සොයයි (PHOTOS)

Related posts

උපන් දිනය දා රන්ජන් තැබූ ෆේස්බුක් සටහන

Mohamed Dilsad

90 වියේ පසුවන හොරණ කාන්තාවකටත් කොරෝනා

Mohamed Dilsad

ගායන තරුවලට තරුණ සේවා සභාවේ ඉහළම තැන් [LETTER]

Mohamed Dilsad

Leave a Comment