ගොසිප්

ගායන තරුවලට තරුණ සේවා සභාවේ ඉහළම තැන් [LETTER]

(UTV | කොළඹ) –  ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වයට ටෙහානි ඉමාරාව පත්කර ඇති  වාර්තා වෙයි.

ඊට අමතරව ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නව ද  තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත් කර තිබේ.

 

No description available.

Related posts

ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු එක රැයකින් කෝටිපතියෙක් වෙයි

Mohamed Dilsad

එජාප නියෝජ්‍ය නායකකම ඥාතියෙකුට යයිද?

Mohamed Dilsad

ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment