ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළදපොළ පහළට

(UTV | කොළඹ ) – ඊයේ (17) කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ගනුදෙනු දින 5කට පසු ප්‍රථම වරට පහත වැටීමක් පෙන්නුම් කළේය.

සමස්ත දර්ශකය දිනය අවසන දී 5251.61ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2316.99ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6 ඉක්ම විය.

Related posts

LKNOG9 වර්ෂික සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වින

Editor O

රාවුල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

Mohamed Dilsad

පාසල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත පුහුණුව දී තිබෙනවා – ඇමති රිෂාඞ්

Mohamed Dilsad

Leave a Comment