ගොසිප්

90 වියේ පසුවන හොරණ කාන්තාවකටත් කොරෝනා

(UTV | හොරණ) – හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන අතර , ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ ඒ අතර 90 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි.

මෙම කාන්තාවන් පිරිස පෑලියගොඩ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 9,096 ක් බව සෞඛ්‍ය අංශ පවසති.

 

 

 

 

Related posts

ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..- මෛත‍්‍රීගෙන් ආණ්ඩුවට රතු එළියෙක්

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්

Mohamed Dilsad

පහන්තුඩාව වීඩියෝ පටය ගැන පොලිස් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment