ගොසිප්

මෘතදේහ බහාලුම් 1000ක් ඉල්ලයි[LETTER]

(UTV |කොළඹ ) – මෘතදේහ 1000ක් සඳහා Body Bag ලබා ගන්නා ලෙස ඉල්ලා රජය විසින්  ලිපියක් යොමු කර තිබේ.

මේ වනවිට සිදුවන සියලු මරණ බහාලන්නේ Body Bag තුල බැවින් එම බහාලුම් වල විශාල  අඩුවක් පවතියි.

වසංගතය සම්බන්ධයෙන් දැනට මෙරට පවතින තත්වයන් අනුව මරණ සිදුවිය හැකි යයි අනුමාන කරමින් ජාත්‍යන්තර පිළිගැනීම් වලට අනුකූලව කටයුතු කිරීම සඳහා මෙලෙස මෘත ශරීර බහාලන කවර ලබා දෙනමෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපිය සත්‍ය බව වෛද්‍ය සුනිල් ඩි අල්විස් සනාථ කරයි.

 

Related posts

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාලි ගෝට්ටියක [VIDEO]

Mohamed Dilsad

රංජන්ට ඇමති ධුරය අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment