ගොසිප්

රූපවාහිනී නාලිකාවක සේවකයින් පිරිසක් PCR පරීක්ෂාවට

(UTV |කොළඹ ) – රූපවාහිනී නාළිකාවක සේවකයන් පස් දෙනකු PCR පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

ඒ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමඟය.

මේ අනුව එම නාලිකාවේ වේෂ නිරූපණ ශිල්පියකු ද වන බව වාර්තාවේ.

පසුගියදා සිදුකල PCR පරීක්ෂාවකදී ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්‍රල්වරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු විය.

මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයන් සමග අදාළ රූපවාහිනී ආයතනයේ වැඩසටහනකට එක් වී තිබේ.

ගුවන් හමුදා කෝප්‍රල්වරයා නියෝජනය කළ තූර්යවාදක කණ්ඩායම පසුගිය දිනවල මහල් නිවාස ආශ්‍රිතව සංගීත ප්‍රසංගවලට එක්ව සිටියේය.

Related posts

රටේ කොවිඩ් අවදානම ගැන වෛද්‍යවරු හෙළිකරන දෙය

Mohamed Dilsad

රජුන් තනන්නාගේ උපන් දිනය අදයි

Mohamed Dilsad

සාරි ගලවන්න හදන ස්ටාලිං

Mohamed Dilsad

Leave a Comment