දේශීය

මැනිං වෙළඳපොල කටයුතු ඇරඹේ

(UTV | කොළඹ ) – කොරෝනා අවධානම හමුවේ දින 16 ක් වසා දමා තිබූ කොළඹ මැනිං වෙළඳපලේ තොග වෙළෙදාම් කටයුතු අද අලුයම 4 සිට නැවත ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් ජංගම වෙළෙඳ රථ සදහා අවසර හිමි නොවන බව මැනිං වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක අවධාරණය කරයි.

Related posts

වෛද්‍යවරයෙක් ඇතුළු රෝහල් සේවකයන් තිදෙනෙක් රිමාන්ඩ්

Editor O

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ සීමාවන් ඉවතට

Mohamed Dilsad

පරිප්පු – සීනි ආනයනයට රජය මැදිහත් වෙයි

Mohamed Dilsad

Leave a Comment