ප්‍රමුඛ පුවත 1විදෙස් ශ්‍රමිකයින්ගේ සුබසාධනයට කොළඹ ප්‍රකාශයක්Mohamed DilsadJanuary 27, 2017 by Mohamed DilsadJanuary 27, 20170154 (උදයම්,කොළඹ) – විදේශ ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වූ කොළඹ ප්‍රකාශය එළිදක්වා තිබේ. එම ප්‍රකාශය මඟින් කරුණු 04ක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව විදේශ සේවා නියුක්ති...
ප්‍රමුඛ පුවත 1වල්ලාපට්ට තොගයක් සමග 5කු අත්අඩංගුවටMohamed DilsadJanuary 27, 2017 by Mohamed DilsadJanuary 27, 20170134 (උදයම්,කොළඹ) – වැල්ලවත්ත ප්‍රදේශයේදී වල්ලාපට්ට තොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ඉන්දියන් ජාතිකයින් තුන්දෙනෙකු ද වන බව පොලිසිය සදහන්...
ප්‍රමුඛ පුවත 1අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනපතිටMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170112 (උදයම්,කොළඹ) – අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වනු...
ප්‍රමුඛ පුවත 1ආයුර්වේද පනත සංශෝධනය වෙයිද?Mohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 20170184 (උදයම්,කොළඹ) – ආයුර්වේද පනත සංශෝධනය කිරීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද(26) පාර්ලිමේන්තුවේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් රාජිත...
ප්‍රමුඛ පුවත 1අද රාත්‍රීයේ තද වැසිMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170112 (උදයම්,කොළඹ) – අද රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
ප්‍රමුඛ පුවත 1අන්තරේ කැදවුම්කරු රිමාන්ඩ්Mohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170103 (උදයම්,කොළඹ ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු පෙබරවාරි...
ප්‍රමුඛ පුවත 1බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයකMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170118 (උදයම්,අනුරාධපුරය) – අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද පෙරවරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙලෙස ආහාර වර්ජනයේ නිරතවන්නේ සැකපිට අත්අඩංගුවට ගෙන...
ප්‍රමුඛ පුවත 1හැටන් ඔයට තෙල් මුසු වෙයිMohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 20170120 ( උදයම්,හැටන්) – හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් හැටන් ඔයට මේ වනවිට ඉන්ධන එකතුවෙමින් පවතින බව වාර්තාවේ. අප වාර්තාකරු...
ප්‍රමුඛ පුවත 1දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 12 කින් ශ්‍රී ලංකාව පසුපසටMohamed DilsadJanuary 26, 2017 by Mohamed DilsadJanuary 26, 20170144 ( උදයම්,කොළඹ ) – ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index – CPI), වාර්තාවට අනුව...
ප්‍රමුඛ පුවත 1නැගෙනහිර ජලාශ රැසක ජල මට්ටම ඉහලටMohamed DilsadJanuary 26, 2017January 26, 2017 by Mohamed DilsadJanuary 26, 2017January 26, 20170143 (උදයම්,අම්පාර) – අම්පාර – සේනානායක සමුද්‍රය ඇතුලූ නැගෙනහිර පළාතේ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ...