ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රීයේ තද වැසි

(උදයම්,කොළඹ)  – අද රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම වැසි  සහිත තත්ත්වය එළැඹෙන 28 දා තෙක් අපෙක්ෂා කරන බවත් උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව ප්‍රදේශවලට මෙසේ තද වැසි අපෙක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

සවස්කාලයේදි වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

අතාවුද සෙනවිරත්න සහ W.P.ඒකනායකගේ සහය සජිත් ප්‍රේමදාසට

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ඇමති රිෂාඩ් හමුවෙයි(ඡායාරූප)

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි..

Mohamed Dilsad

Leave a Comment