ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට දින නියම වේ.

(UTV| කොළඹ) – ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 19 වනදා සිට විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (23) දින නියම කළේය.

එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 04 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරුණු අතර ගෝඨාභය රාජපක්ෂට හෙට (24) සිට ලබන මස 02 වනදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අධිකරණය අද අවසර ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති අජිත් පී පෙරේරාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

අධිකරණයට නොගිය පුද්ගලයන් රැළිවලට යාපනයට [VIDEO]

Mohamed Dilsad

ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන කරන්න එපා – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි

Mohamed Dilsad

Leave a Comment