ප්‍රමුඛ පුවත 1

ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන කරන්න එපා – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි

(UTV|කොළඹ)  – ජනතාව දඬමීමා කරගනිමින් වර්ජනයේ නොයෙදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

මන්ත්‍රීවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තාට කමක් නැහැ. නමුත් ජනතාවට කරදරයක් විය යුතු නෑ. මේ රටේ ලබාදී තිබෙන නිදහස වල්බූරු නිදහසක් කරගන්න එපා යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අගමැති සහ TNA නායක අතර හමුවක්

Mohamed Dilsad

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ජනපතිට හැකි -බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති කියයි

Mohamed Dilsad

අගමැති යාපනයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment