ප්‍රමුඛ පුවත 1

වට්ටමඩු ගොවි සංවිධානයේ සත්‍යග්‍රහයට දින 39යි

(UTV|කොළඹ) – වට්ටමඩු දිළිදු ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කරන කටයුතු පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව වට්ටමඩු ගොවි සංවිධානය විසින් කර ගෙන යන අඛන්ඩ සත්‍යයක්ග්‍රහය අක්කරපත්තු මංසන්ධියයේදි පැවැත්වේ.

මෙම සත්‍යග්‍රහයට දින 39 ක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු දේශපාලනඥයෙකු එතැනට පැමිණ නොමැත.

මෙහිදී ඉතා සංවේදිව වට්ටමඩු ගොවි සංවිධානයේ නායක එම.බසිර් මහාතා ප්‍රමුක සංවිධානයේ සමාජයන් එතැනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් නියෝජිත මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් හාජියාර් මැතිතුමා හමුවි තම දුක් ගැටළු පිළිබඳව  කථාබහ කළේය.

එම අවස්ථාවේදී එතුමන් එම ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිට හැකි ඉක්මනින් හමුවිට දිනයක් ලබා දෙන බවය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171211-WA0032.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171211-WA0034.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171211-WA0025.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/IMG-20171211-WA0026.jpg”]

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බංගලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

දුම්රිය සේවකයින් අඛණ්ඩ වර්ජනයකට යයිද?

Mohamed Dilsad

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Mohamed Dilsad

Leave a Comment