ප්‍රමුඛ පුවත 1

බංගලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට

(UTV| කොළඹ) –  බංග්ලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ දෙහිවලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහාය.

මේ වන විට ඔවුන්ගේ පැමිණීම නිල වශයෙන් දැනුම් දී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතා පැවසීය.

අදාළ කණ්ඩායම දිවයිනට පැමිණෙන්නේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීම හේතුවෙනි.

පසුගිය දෙසැම්බර් 31 වන දා හෙරොයින් කිලෝග්‍රෑම් 278ක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේනදී අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment