ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ට ඇප

(උදයම්,කොළඹ)  –  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබිණි.

Related posts

අගමැති අද TNA නියෝජිතයින් හමුවෙයි

Mohamed Dilsad

දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්

Mohamed Dilsad

නව අගවිනිසුරු කවුද?

Mohamed Dilsad

Leave a Comment