ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට

(උදයම්,කොළඹ)   –  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට පැමිණියේය.

ඒ හිමියෝ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි ගොස් ඇතැයි වාර්තාවේ.

Related posts

පාර්ලිමේන්තු හදිසි කැඳවීමකට අනුමැතිය ඉල්ලයි

Mohamed Dilsad

අනතුරු අවම කිරීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දීප්ති ප්‍රතිරෝද පුවරු සවිකෙරේ

Mohamed Dilsad

WhatsApp පණිවුඩ සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment