ප්‍රමුඛ පුවත 1විදෙස්

WhatsApp පණිවුඩ සීමා කෙරේ

(UTV|ඉන්දුනීසියාව) –  එක් පණිවුඩයක් නැවත යෑවීම එසේත් නැත්නම් forward කිරීම පස්වතාවකට සිමා කර ඇති බව WhatsApp සමාගම දැනුම් දෙයි.

WhatsApp හරහා අසත්‍ය තොරතුරු පැතිර යන බවට තොරතුරු වාර්තා වී ඇත.

ඒ නිසා එය වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි.

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන(UPDATE) කිරීම පිළිබඳ නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

WhatsApp මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යෑවීමට හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩුව හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment